Article GuideBusiness එකකට Website එකක් ඇයි ඕන?
Website එකක් කියන්නේ ලස්සන online page එකක් විතරක් නෙමේ. Trust build කිරීම, Google Search එකෙන් discover වෙන්න උදව් කිරීම, customerට 24/7 information දීම, enquiries/bookings/sales actions පහසු කිරීම, ads වල traffic එක controlled place එකකට ගෙනයෑම සහ results measure කිරීම සඳහා business එකේ own digital base එකක් විදියට website එක use කරන්නේ කොහොමද කියලා complete practical guide එකක්.



