KT DeveloperLoading Portfolio
Business Systems Guide
POS • Retail Operations

POS System එකක් Business එකකට ඇයි ඕන?

POS (Point of Sale) system එක checkout/payment process එකට අමතරව sales records, products, inventory, receipts සහ daily reporting organize කරලා retail operation එක measurable කරන්න උදව් කරනවා.

7–9 minSinhala + EnglishKasun Tharaka

POS කියන්නේ මොකද්ද?

POS කියන්නේ customer purchase එක complete කරන point එකේ transaction process කරන hardware + software setup එක. Modern POS system එක payment accept කිරීම විතරක් නෙමේ; products, sales history, inventory, receipts, staff access සහ reports එකම workflow එකකට connect කරන්නත් පුළුවන්.

Business එකකට ලැබෙන main benefits

  • Sales records automatically capture වෙනවා
  • Inventory update automate කරන්න පුළුවන්
  • Receipts සහ refunds track කරන්න ලේසි
  • Cashier/staff activity separate කරන්න පුළුවන්
  • Daily/weekly sales reports ඉක්මනින් බලන්න පුළුවන්
  • Online + physical store stock sync කරන්න පුළුවන් system තියෙනවා

POS තෝරනකොට බලන්න

  1. Business type සහ checkout volume define කරන්න
  2. Barcode, printer, cash drawer, card/payment needs list කරන්න
  3. Inventory features check කරන්න
  4. Offline mode අවශ්‍යද බලන්න
  5. Reports සහ user permissions compare කරන්න
  6. Backup/export සහ support options check කරන්න

POS එකක් අවශ්‍ය නැති අවස්ථා

Very low-volume service business එකකට products/stock/counter checkout නැත්නම් full POS system එක unnecessary complexity වෙන්න පුළුවන්. එතන invoice + payment + simple accounting workflow එක practical වෙන්න පුළුවන්.

Quick Note: System එකක් තෝරන්න feature list එක විතරක් බලලා නෙමේ. Solve කරන business problem එක, users, data ownership, integration needs සහ maintenance capacity එකත් එකට බලන්න.

Research & Useful Sources

Back to Articles Book a Project