Automation • Process Improvement
Manual Work Automation කරන්නේ කොහොමද?
Manual work automation කරන්න කලින් process එක map කරලා repetitive steps, decision rules, data sources සහ exceptions identify කරලා small workflow එකකින් test කිරීම safest practical approach එක.
Automation එක coding වලින්මද?
නැහැ. Automation API/code වලින් build කරන්නත් පුළුවන්, low-code workflow tools use කරන්නත් පුළුවන්. Important එක tool එක නෙමේ; process එක clear ද, trigger/action rules clear ද, error එකක් ආවම fallback එක මොකද්ද කියන එක.
Manual process එක map කරමු
- Start point/trigger එක ලියන්න
- Step-by-step manual actions ලියන්න
- Each step එකේ data source identify කරන්න
- Decision points mark කරන්න
- Human approval ඕන points mark කරන්න
- Final output + notification define කරන්න
- Exceptions/error cases list කරන්න
First automate කරන්න හොඳ tasks
- Copy-paste data entry
- Form to spreadsheet/CRM
- Reminder emails
- Status notifications
- Recurring reports
- File naming/moving
- Simple approval routing
Automation success measure කරන්න
- Minutes/hours saved
- Number of manual steps removed
- Error rate
- Response time
- Tasks completed on time
- Staff adoption
Quick Note: System එකක් තෝරන්න feature list එක විතරක් බලලා නෙමේ. Solve කරන business problem එක, users, data ownership, integration needs සහ maintenance capacity එකත් එකට බලන්න.