KT DeveloperLoading Portfolio
Business & IT Guide
Conversion • Sales Strategy

Website එකෙන් Sales වැඩි කරන්නේ කොහොමද?

Website sales වැඩි කරන්නේ traffic වැඩි කිරීම විතරක් නෙමේ. Right audience එකට clear offer එකක්, trust, fast mobile page, simple CTA සහ measurable conversion path එකක් දීමෙන්.

7–9 minSinhala + EnglishKasun Tharaka

මේකේ main idea එක

Customer landing වුණාම seconds කිහිපයකින් “මේක මටද?”, “ලැබෙන්නේ මොකද්ද?”, “කීයද/කොහොමද?”, “trust කරන්න පුළුවන්ද?”, “දැන් මොකක් කරන්නද?” කියන questions clear වෙන්න ඕන. Analytics සහ Meta Pixel වගේ tools වලින් calls, leads, purchases වගේ actions measure කරලා improve කරන්න පුළුවන්.

Practical checklist

  • Clear headline + customer benefit
  • Visible CTA above the fold
  • Real proof: reviews, portfolio, guarantees/terms
  • Fast mobile experience
  • Short enquiry/checkout flow
  • Offer/pricing context where useful
  • GA4 key events: form submit, call, purchase
  • Meta Pixel/CAPI if running Meta ads

Sri Lanka business එකකට apply කරන්නේ කොහොමද?

Sri Lanka lead-based business එකකට “Order Now” හැමවිටම best CTA නෙමේ. Get Quote, WhatsApp, Call Now, Check Availability වගේ intent-specific CTA වැඩි conversions දෙන්න පුළුවන්.

Step-by-step plan

  1. One primary conversion choose කරන්න
  2. Homepage/service page CTA simplify කරන්න
  3. Friction points remove කරන්න
  4. Analytics + Pixel events test කරන්න
  5. Monthly best/worst pages review කර A/B style improvements කරන්න
Quick Note: Before buying more traffic, existing website එකේ conversion path clear ද කියලා බලන්න. Slow/confusing page එකකට ad spend වැඩි කිරීම waste වෙන්න පුළුවන්.

Research & Verified Sources

Back to Articles Book a Project