KT DeveloperLoading Portfolio
Business & IT Guide
Client Guide • Hiring Developer

Developer කෙනෙක් තෝරන්නේ කොහොමද?

Good web developer කෙනෙක් තෝරනකොට portfolio screenshot එක විතරක් නොබලා live work, communication, scope clarity, ownership, performance, security සහ after-launch support evaluate කරන්න.

7–9 minSinhala + EnglishKasun Tharaka

මේකේ main idea එක

Developer එකේ job එක code ලියන එක විතරක් නෙමේ. Business requirement එක තේරුම් ගෙන realistic solution එකක් propose කිරීම, mobile/SEO/security basics handle කිරීම, limitations explain කිරීම සහ clientට access/ownership clear දීමත් professional delivery එකේ කොටසක්.

Practical checklist

  • Live websites open කරලා mobile එකෙන් බලන්න
  • Similar business project experience තිබේද
  • Scope + timeline + revisions written ද
  • Domain/hosting/admin access clientට ලැබෙනවද
  • SEO/performance/security basics explain කරන්න පුළුවන්ද
  • Payment milestones clear ද
  • Support/maintenance terms තියෙනවද
  • “Guaranteed #1 Google rank” වගේ unrealistic promises වලට සැලකිලිමත් වන්න

Sri Lanka business එකකට apply කරන්නේ කොහොමද?

Sri Lanka client කෙනෙක් නම් communication channel, invoice/quotation, business identity, support availability සහ renewal charges කලින් දැනගන්න. Developer freelancer ද agency ද කියන එකට වඩා accountability clear ද කියන එක වැදගත්.

Step-by-step plan

  1. Shortlist 3 developers
  2. Same brief එක send කරන්න
  3. Portfolio + proposal + communication compare කරන්න
  4. Small milestone-based payment plan එක agree කරන්න
  5. Final handover checklist එක contract/quotation එකට add කරන්න
Quick Note: Final handover එකේ domain, hosting, CMS/admin, analytics, email සහ source/file access list එකක් ගන්න.

Research & Verified Sources

Back to Articles Book a Project