KT DeveloperLoading Portfolio
Business & IT Guide
Client Guide • Website Quality

Cheap Website vs Professional Website

Cheap website එක automatically bad නෙමේ, expensive website එක automatically professional නෙමේ. Compare කරන්න ඕනේ output quality, ownership, mobile usability, performance, security, SEO basics සහ support.

7–9 minSinhala + EnglishKasun Tharaka

මේකේ main idea එක

Professional result එකේ value එක animations ගොඩක් තිබීමෙන් නෙමේ. Userට content හොයාගන්න ලේසිද, mobile එකේ හොඳද, fast ද, secure ද, business goal එකට CTA තියෙනවද, Googleට crawl කරන්න පුළුවන්ද, future එකේ maintain කරන්න පුළුවන්ද කියන practical qualities වලින්.

Practical checklist

  • Responsive mobile/tablet/desktop design
  • Unique enough branding and readable typography
  • Fast images/assets + stable layout
  • HTTPS/SSL සහ secure forms
  • SEO titles/meta + crawlable content
  • Domain/hosting/admin credentials ownership
  • Backup/update/support plan
  • Clear written scope and revision limits

Sri Lanka business එකකට apply කරන්නේ කොහොමද?

Budget අඩු business එකකට simple but well-built site එකක් fancy but slow site එකකට වඩා useful වෙන්න පුළුවන්. Scope එක small කරලා quality maintain කරන approach එක practical.

Step-by-step plan

  1. Same scope එක quotations දෙකටම දෙන්න
  2. Live portfolio mobile එකෙන් test කරන්න
  3. PageSpeed/real-device experience බලන්න
  4. Credentials/ownership ගැන අහන්න
  5. Launch පස්සේ support terms ලියලා ගන්න
Quick Note: Budget එක අඩු නම් features අඩු කරන්න; quality, security සහ ownership compromise කරන්න එපා.

Research & Verified Sources

Back to Articles Book a Project